Trojan horse - හැඳින්වීම
ටෝජන් වයිරස් එක
Vent කියලා රාජ්‍යක් හා Sefl කියලා රාජ්‍ය 2ක් තිබ්බා. Vent කියන රාජ්‍යට ඕනේ වෙනවා අල්ලපු රාජ්‍ය (Sefl) අල්ලගන්න. ඉතින් ඒ Vent රජු උපායක් කල්පනා කරනවා. හොද අදහසකුත් එනවා. ඒ රජු Sefl රාජ්‍යකට ලී අශ්වයෙක් යවනවා තෑගි විදියට. ඒ රජතුමා ඒ ලී අශ්වයාගේ ඇතුලේ හමුදාවක් දාලා යවන්නේ.. (ටිකක් කපටි අදහසක්..) අනිත් රාජ්‍යයේ රජු ඒ අශ්වයව සතුටින් පිලිගන්නවා. ඒත් ඒ රජා දන්නෑ ඇතුලේ හමුදාවක් ඉන්නවා කියලා. (පව් නේ..) ඊට පස්සේ රෑ වෙනවා.. රෑ උනාට පස්සේ අර හමුදාවේ හිටිය සෙබලු ටික එලියට ඇවිත් මුලු රාජ්‍යයම අළු කරලා දාවනවා... මේක ඒ අශ්වයාව නම් කලේ Trojan අශ්වයා කියලා.
හරි ළමයි.. දැන් කතාවක් ඇහුවනේ... දැන් හැකින් පාඩමට යමු...

මේක වයිරස් එකක්. හොද සොෆ්ට්වෙයා එකක්, සයිට් එකක් වගේ ඉන්නවා.. (ඒත් වයිරස් එකක් හරිය).. ඊට පස්සේ අපට ඕනේ කෙනාට මේක යවනවා. (මේල් එකකින්, චැට් එකකදි වගේ)
ඊට පස්සේ එයා ඒක ක්ලික් කලාට පස්සේ වයිරස් එක පටන් අරගෙන කම්පූටරේ කනවා. විනාස කරනවා. මේකත් හරියට අර උඩ කතාවේ කියපු අශ්වයා වගේනේ.. ඒක නිසා මේවගේ වයිරස් වලට කිව්වා Trojan වයිරස් කියලා..
එමෙනම් ඔන්න පාඩම ඉවරයි. නොතේරෙන දෙයක් ඇත්නම් අසන්න..
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment