ලෝකේ හොදම Black Hat Hacker වරු 6දෙනා!



මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක්
හැකින් කිවුවහම ප්‍රධාන වශයෙන් දෙවර්ගයක් ඉන්නවා Black Hat Hackers and White Hat Hackers ඉතින් අද මම විස්තර ගෙනාවේ ලෝකේ හොදම Black hat Hackers 6දෙනා ගැන එහෙනම් ඔන්න පහලින් ලියලා දැම්ම බලලා හොදනම් Like එකක් හරි Comment එකක් හරි දාන්න හොදේ..

George Hotz
තරුණයි වගේම ගොඩාක් ලොකු හැකියාවක් තියෙනවා මෙයාට..මෙතන තියෙන වැදගත්ම දේ තමා මෙයා තාම teenager කෙනෙක්...එයා ගොඩාක් දවස්වල රෑට hack කරල හොද ෆන් එකක් ගන්න කැමති කෙනෙක් ඒකේ ප්‍රතිපලයක් විදිහට මෙයා Sony company එක හැක් කරා 2007ඒ ජූනි මාසේ පුදුමෙ කියන්නේ ඒ වෙනකොටත් එයාගෙ වයස අවුරුදු 17යි.

Kevin Mitnick
කෙවින් මිට්නික් ලෝකේ පුරාම ගොඩාක් ප්‍රසිද්ධ computer වලින් දත්ත සොරාගන්නා hacker කෙනෙක්...මෙයා ඉන්නේ ඇමෙරිකා වේ.. හැක් කරන්න පටන් ගත්තේ මෙයා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ..අවුරුදු ගනනාවක් තිස්සේ මෙයා ගොඩාක් companies හැක් කරා..එයා අන්තිමට 1995 දී අත් අඩංගුවට ගත්තා ඊට පස්සේ අවුරුදු 5ක් මෙයා හිරගෙදර හිටියා..

Adrian Lamo

ඇඩ්‍රියන් හදුන්වන්නේ 21ක් වෙනි සියවසේ සිටින හොදම බ්ලැක් හැට් හැකර් විදිහටයි..
එයා ගොඩාක් ප්‍රසිද්ද වෙලා තියෙන්නේ high profile computer networks break කරල තමා..මෙයා ගොඩාක් අයගෙ හැක් කරල 2003 දී අත් අඩංගුවට ගත්තා...

Garry Mckinnon

මෙයා United States military and NASA computers 97 ක් හැක් කරල තියෙනවා..එයා රජයට ලොකු පාඩුවක් කරල තියෙනවා..මෙයා 2002 දී අත් අඩංගුවට ගත්තා.

Jonathan James

මෙයාගේ ජීවිත කථාව ගත්තොත් හරිම දුක හිතෙන එකක්.. 1999දී මෙයාට වයස 15යි ඒත් ඒ වයසෙදිම මෙයා මෙයගෙ ඉස්කෝලේ වෙබ් අඩවිය හැක් කරා...මෙයා ගොඩාක් hack කරල තියෙන්නේ NASA Systems ඒ කරපු dameges හදන්න nasa ආයතනයට ඩොලර් 41,000ක වියදමක් දරන්න වුනා..ඒ ආයතනය මෙයා හැක් කරේ software එකක් ගන්න ඒ softwere එකේ මිල ඩොලර් මිලියන 1.7 ක්..මෙයා සල්ලි පස්සේ දුවපු කෙනෙක් කියල මේක කියවන ඕනි කෙනෙකුට තේරුම් යනව ඇතිනේ ඊට පස්සේ මෙයා මාස 6ක් නිවාස අඩස්සියේ හිටියා..මෙයාට ආයෙ ජීවිත කාලෙටම computer එකක් භාවිතා කරන්න අයිතිය නැති කරා..


Kevin Paulsen

මෙයත් තවත් බයානක හැකර් කෙනෙක් තමා මෙයා fbi එක හැක් කරා ඊට පස්සේ phone lines,radio stations වගේ ඒවත් මෙයාගෙ ගොදුරු බවට පත් වුනා අන්තිමට මෙයාව FBI එකෙන් අල්ලගත්තා..


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හැක් කරාවගේ නෙවෙයි හිරේට ට්‍රිප් එක යන්නත් ලෑස්ති වෙලා ඉන්න ඕන....


උපුටා ගැනීම
http://srimafia.com/index.php

No comments:

Post a Comment